ජනාධිපතිවරණයට ගෝටා දාන්න තීරණය කලේ නෑ.. මහින්දගේ කතාවෙන් පොහොට්ටුව කැළඹෙයි - ජනාධිපතිවරණයට ගෝටා දාන්න තීරණය කලේ නෑ.. බැසිල් එන්නෙත් නෑ.. දිනන්න පුළුවන් කෙනා මං හොයනවා..- මහින්ද කියයි.. රටම බලා සිටි ගෝටා ජනාධිපතිවරණයට නෑ... මහින්දගේ කතාවෙන් හැමෝම කලබලයට
No comments: