කැමා ඇඳුම් ළඟ තිබුණොත් ලැබෙන දඬුවම



ත්‍රිවිධ හමුදාව භාවිතා කරන නිල ඇඳුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිතා කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව පවසනවා. ඒ අනුව හමුදා පනතට අනුව හමුදාව භාවිතා කරන නිල ඇදුමට සමාන ඇදුම් භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස හයක සිර දඩුවමක් නියම කළ හැකියි.


කැමා ඇඳුම් ළඟ තිබුණොත් ලැබෙන දඬුවම කැමා ඇඳුම් ළඟ තිබුණොත් ලැබෙන දඬුවම Reviewed by lankaonline on March 27, 2019 Rating: 5

No comments:

Powered by Blogger.