තව තියෙනවා පහලටම යන්න සරලව කිවහොත් ප්‍රතිශක්තිකරණය යනු ශරීරය ආසාදනවලින් වළක්වන ක්‍රමවේදයකි’ මෙම ප්‍රතිශක්තිකරණය ආකාර අනුව වර්ගීකරණය කළ හැකිය’ එනම්” Innate immunity – සහජ ප්‍රතිශක්තිකරණය – Adaptive immunity – හැඩ ගැසෙන ප්‍රතිශක්තිකරණය යනුවෙනි’ සහජ ප්‍රතිශක්තිකරණය යනු ඔබේ සිරුරේ උපතින්ම ගොඩනැෙඟන දෙයකි’ බඩේ ඇතිවන ඇසිඩ් හා මුඛයේ ඇති කෙළ එලෙස සහජයෙන් හටගත් ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයයි’
Adaptive immunity හෙවත් හැඩගැසෙන ප්‍රතිශක්තිකරණය යනු ශරීරයෙන් ගොඩනැෙඟන ස්වාභාවික හා කෘත්‍රිමව දෙන ප්‍රතිශක්තිකරණයකි’ Adaptive immunity ක්‍රමවේදයේදී සිදුවන්නේ රෝගය වැලඳුණ විට එය හඳුනා ගනිමින් ශරීරය එයට අනුව හැඩගැසීමය’ මෙම ක්‍රියාදාමයන් වෛද්‍ය විද්‍යාවේදී කෘත්‍රිම ප්‍රතිශක්තිකරණය ලබාදීමට භාවිතා වේ’ මෙහිදී වෙනස් කරන ලද (රෝගය සෑදීය නොහැකි ආකාරයේ) විසබීජ හෝ විසබීජ වල කොටස් ශරීරයට හඳුන්වාදීම ශරීරය තුළ එම විසබීජවලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇතිවීමට සලස්වයි මෙම ප්‍රතිශක්තිකරන හැකියාව වර්ධනය කරගන්නා වූ ක්‍රමවේදයක් ගැනයි අද අප පවසන්නේ’
ඔබ මුළු දවසම වෙහෙසී නිවසට පැමිණුන විටදී සෑම සන්ද්‍යාවකම බේසමකට ඉතා සිසිල් අයිස් ජලය එක්කරගෙන ඔබගේ පාදවල යටිපතුල් එම ජලයේ ස්පර්ශ කරමින් විනාඩි 10 -15 අතර කාලයක් සිටින්න’ ඉන් පසුව පාද ඉවතට ගෙන තුවායක් ආදාරයෙන් පාද හොදින් පිසදා ගෙන වූල් මේස් යුගලයක් පළදින්න’ එමගින් ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වේගවත් වනු ඇත’ ඉන් පසුව සෑම පැය හතරකටම වතාවක් මෙම ක්‍රියාව සිදු කරන්න’ ඔබ රාත්‍රියේදී සේවය කරන පුද්ගලයෙක්නම් මෙම සත්කාරය මගින් ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සැලකිය යුතු ප්‍රමාණයකින් ශක්තිමත් වේවි මෙම සත්කාරය ඔබත් සිදු කර ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න
විනාඩි පහළොවක් සිසිල් ජලයේ කකුල් දෙක දමා තබන්න
Reviewed by piyumantha dissanayaka
on
July 24, 2019
Rating:

No comments: