රහස් පොලීසිය ඩුබායිහි සිටි සහරාන්ගේ ගෝලයෝ 5ක් මෙරටට රැගෙන අපු සුපිරි මෙහෙයුම මෙන්න

ලංකාවේ හැමෝම කතා කරපු දෙයක් තමයි පාස්කු ප්‍රහාරය.ඉතින් හැමෝම කතා වුඋනා පාස්කු ප්‍රහාරයට වැරදි කරුවන්ට නිතිය ඉස්ට වෙන්නේ කොහොමද කියලා.පාස්කු ප්‍රහාරය සම්බන්දව අපේ රහස් කරපු වැඩක් ගැනයි මේ කියන්න යන්නේ .

 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත.

මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ.

ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත.

මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.


රහස් පොලීසිය ඩුබායිහි සිටි සහරාන්ගේ ගෝලයෝ 5ක් මෙරටට රැගෙන අපු සුපිරි මෙහෙයුම මෙන්න රහස් පොලීසිය ඩුබායිහි සිටි සහරාන්ගේ ගෝලයෝ 5ක් මෙරටට රැගෙන අපු සුපිරි මෙහෙයුම මෙන්න Reviewed by Gossip Lanka News on January 21, 2020 Rating: 5

No comments:

Powered by Blogger.