ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ලොකු පුතා තමයි අකිල දනුද්දර කියන්නේ,ඉතින් ගිය අවුරුද්දේ ලංකාවටම පෙන්න ලොකු මගුලක් කරලා අකිල විවාහ වුනා .ලංකාවේ හැමෝම මෙයාලට සුබ පැතුවා.ඉතින් විවාහයෙන් ටික කාලෙකට පස්සේ අකිලගේ බිරිඳ ගැබ්ගෙන ඇති බව වාර්තා උනා.හැමෝම ආදරෙන් බලන් හිටපු අකිලගේ බබා මෙලොකෙට ඇවිල්ලා බලන්නකෝ අම්මටත් වඩා නැන්දලාගේ ආදරේ"
අකිලගේ අලුත උපන් කුශී දෝනි ගේ මාධවී නැන්දා ගැන ඇහෙන සෙනෙහෙබර කතාව
අකිලගේ අලුත උපන් කුශී දෝනි ගේ මාධවී නැන්දා ගැන ඇහෙන සෙනෙහෙබර කතාව
Reviewed by Gossip Lanka News
on
January 21, 2020
Rating:
Reviewed by Gossip Lanka News
on
January 21, 2020
Rating:
No comments: