ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා තිබෙනවා.මෙම නවතම යෙදවුම හඳුන්වාදීම අද (21) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දි සිදු කර තිබෙනවා.
මෙම නවතම යෙදවුම මෙම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම භාවිතා කළ හැකියි.මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සහතික පත් ලබා ගැනීමට දින වෙන් කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට මෙම යෙදවුම භාවිතා කරමින් සිදු කළ හැකියි.
මින් පෙර දුර බැහැර සිට මහජනතාව දින වෙන් කරවා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය ආයතනය වෙත පැමිණීමට සිදුවුණා.
නමුත් මෙම යෙදවුම ඵාවිතා කිරීම මගින් ඔන්ලයින් ක්‍රමයට අදාල දින වෙන්කරවා ගැනීමේ පහසුකම් සළසා තිබෙනවා.ගොටබය රාජපක්ෂ මහතාගේ පුර්ණ අදීක්ෂණය යටතේ මෙම සියලු කටයුතු කඩිනමින් සිදුවනවා.

වෛද්‍ය සහතිකය ගන්න පෝලිමේ ගිය කාලය අවසන්.. දින වෙන් කරන Online App එක අන්තර්ජාලයට..
Reviewed by Gossip Lanka News
on
January 22, 2020
Rating:
Reviewed by Gossip Lanka News
on
January 22, 2020
Rating:

No comments: