ගෝඨාබය රාජපක්ෂ මහතා ජනපතිවීමත් සමගම ලංකාවේ ලොකු පෙරලියක් සිදු වුනා .මින්පෙර කිසි දිනෙක නොවුණු අයුරින් රාජ්‍ය ආයතනවල අඩුපාඩු සොයන්න ජනපතිතුමාම මැදිහත්වෙනව දකින්න ලැබෙනවා . රාජ්‍ය ආයතන වල හැමතැනම දැන් ටික ටික වැඩ පිළිවෙලකට වෙන්න පටන් අරන් .රටේ ලොකු පිබිදීමක් දකින්න ලැබෙනවා.
ඉතින් අද අපි ගේන්නේ ගෝඨාබය මහතාගේ අඩිපාරේ යමින් මහින්දානන්ද ඇමතිතුමා කල වාදක වීඩියෝවක් මේ දවස් වල අන්තර්ජාලයේ හැමතැනම දකින්න ලැබෙනවා . මේ වගේ හැම ඇමතිකෙනෙක්ම හිතල වැඩ කලොත් මේ රට හදන එක ලොකු වැඩක් වෙන එක්ක නෑ .
ds

රටම කණපිට පෙරළෙනවා පුතේ මේ පාර - ඇමතිවරුත් ගෝඨාගේ මග යයි
Reviewed by Gossip Lanka News
on
January 23, 2020
Rating:
Reviewed by Gossip Lanka News
on
January 23, 2020
Rating:

No comments: