කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා .මස 7 ක් වයසැති බිලිඳෙක් මෙලෙස බදුල්ල රෝහල වෙත ඇතුල් කර තිබෙනවා. මේ කුඩා දරුවා තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග කොරියාවේ සිට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.මේ දරුවා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා..මිට පෙර කොරෝනා වෛරසය අසාදනය වුනු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක්ද වාර්තා වුනා
කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා
Reviewed by Kalum
on
March 04, 2020
Rating:
No comments: