මේ දිනවල මම දකිනවා මුහුණු පොතේ සහ මාධ්‍යයේ අපේම ජනතාව කියනවා ඡන්දය ලග නිසා වැඩ කරනවා කියලා. 2015 අපි රජයට ආපු දවසේ සිටම මේ විදියටම වැඩකටයුතු කළා. කාපට් මාර්ග වැඩසටහනක් පටන් ගත්තා අයි රෝට් ව්‍යපෘතිය කියලා. අග්‍රාමාත්‍ය වරයාගේ අමාත්‍යංශයෙන් හැම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ දහයක් අපි ලබලා දුන්නා ඒ කාපට් මාර්ග වැඩසටහනට අමතරව ඒ වගේම ලගම පාසල හොදම පාසල යටතේ අපි වැඩකටයුතු ආරම්භ කළා. මම මැතිවරණ කාලයේදී පොරොන්දු වුනා ගිලන් රථ සේවාවක් ලබලා දෙනවා කියලා එහෙම කිව්වම හැමෝම මට හිනා වුනා නමුත් අපි දෙනියාය ආසනයෙන් ආරම්භ කලා ඒ ගිලන් රථ සේවාව අද මුළු ලංකාවේම ක්‍රියාත්මක වෙනවා. 2015 දී අපි 1990 ගිලන්රථ සේවාව ආරම්භ කලා දැන් දුරකථන ඇමැතුමක් දුන්නම ගෙදර ගාවටම එනවා. ගිලන් රථ සේවාව ලැබෙයි කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ ඒක ලැබුනා මේ බව ප්‍රකාශ කළේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මාතර බෙරලපනාතර පින්නකැටිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය 23 දින පැවැති උත්සවයේදීය.
වැඩිදුරටත් අමාත්‍ය සාගල රත්නායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 2016 වර්ෂයේදී දක්ෂිණ සංවර්ධන අධිකාරියෙන් හැම ග්‍රාම සේවා වසමකටම ලක්ෂ දහයක් ලබා දුන්නා ඔය ආකාරයට ගමට ආව ලක්ෂ විසිපහක පමණ මුදලක් 2017.2018.2019 වර්ෂවල. අපි ඒ ආකාරයෙන්ම මුදල් ලබා දුන්නා ඒහෙම කරන්න පුළුවන් වුනේ රටේ ආර්ථිකය දියුනු වුන නිසයි. සමහරු කියනවා රටේ බදු මුදල් වලින් කියලා ඒක හරි නමුත් ඒ බදු මුදල් වලින් විතරක් නොවෙයි සංචාරකයන් රටට එනකොට ආදායම වැඩි වෙනවා නැව් එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා බහාලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා අපි ඒකෙන් වාර්තාවක් තිබ්බා. බහාලුම් වලින් ගිය අවුරුද්දේග එවා තමයි රටට එන ආදායම හැම අතින්ම රටේ ආර්ථිකය දියුණු කළා. බදු මුදල් වලින් විතරක් නොවෙයි වැඩ කළේ රටේ ආදායම වැඩි වුන නිසා තමයි මේ තරම් වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
අවුරුදු 20 කින් කර නැති වැඩ ටික නේද මම මේ අවුරුදු හතරෙන් පහෙන් කරන්න යන්නේ ඒ ඔක්කොම එක සැරේ කරන්නත් බැරි වෙනවා. නමුත් ඒ අවුරුදු 20 කළාට වැඩිය 20 ගුණයකින් අපි මේ අවුරුදු හතරට වැඩ කරලා තියෙනවා. එක වැඩක්වත් බාල තත්වයෙන් කළේ නැහැ. නියමිත ප්‍රමිතියට හරියාකාරව කරළා තියෙනවා. පාරක් හැදුවොත් ඒක නියම ප්‍රමිතියට කරපු නිසා තමයි මේ තරම් වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වුනේ. අපි ක්‍රමානුකූලව සංවර්ධනය කරලා තියෙනවා. ඡන්දයක් බලාගෙනවත් දේශපාලනය කරනවා නොවෙයි සැලැස්මකට ඒ සංවර්ධනය කරගෙන ඇවිත් තියෙනවාගඒක මුළු රටේම අපි කරලා තියෙනවා.
විදුලි බලාගාරයක් වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් ඔබ තුමා සහ රවි කරුණානායක මහතා අතර මත ගැටුමක් ඇති වී තිබෙන බවට පසුගිය 23 දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබුනා. ඒ පිළිබදව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්ණයකට අමාත්‍ය සාගල රත්නායක මහතා පිළිතුරු දෙමින් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. රවි කරුණානායක ඇමැතිවරයා හා මා අතර මත ගැටුමක් ඇති වුනේ නැහැ පසුගිය කැබිනට් රැස්වීමේදී රවි කරුණානයක ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුනා කොළඹ සහ ගාල්ල වරයටත් බත්තලක් මත තියෙන විදුලි බලාගාර දෙකක් ඇතුල් කරන්න නියම කරන්න කියලා අමාත්‍යංශයට ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්න.
මම එහිදී කිව්වේ බත්තලේ දිග ,පළල,ගැඹුර පිලිබදව කැබිනට් පත්‍රිකාවේ සදහන් කරලා තිබුනේ නැහැ ඒ නිසා මට උත්තරයක් එක පාර සපයන්න බැහැ නිලධාරින් සමග කතා කරලා ඒ පිළිබදව එකඟතාවයකට ආවට පස්සේ ඒකට අවශ්‍ය අනුමැතිය දෙන්නම් කියලාගමම දැනුවත් නොවී ඒකේ තාක්ෂණික තොරතුරු ටික පිලිබදව මට ඒකට උත්තරයක් දෙන්න බැහැ කියලා. ඕක තමයි අපි දෙදෙනා අතර ඇති වුන සිද්ධිය.
පස්ගොඩ බෙරලපනාතර පින්නකැටිය මාර්ගය කිලෝමීටර් 1 යි මීටර 500 ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සදහා 2019 සිංහරාජ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ මේ සදහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයක (12000000.00) මුදලක් පළමු අදියර සදහා වෙන්කර ඇති අතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එහි ඉදිකිරීම් අධික්ෂණය කරනු ඇත. බෙරලපනාතර පින්නකැටිය මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 3 කට ආසන්න වන අතර පළමු අදියර යටතේ කිලෝමීටර් 1 යි මීටර 500 ක් මේ අනුව කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සිදුවනු ඇත.
බෙරලපනාතර පින්නකැටිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සදහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට පස්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරි බෙරලපනාතර ශ්‍රී සුදර්ශණාරාමාධිපති පූජ්‍ය කටුවන චන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේ, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කෞශලයා කුමාරි මහත්මිය, පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චන්දිමාල් ඊශ්වරගේ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ලප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියාය.

මුහුණු පොතේ යන මඩ කතා වලට සාගලගෙන් සැර පිළිතුරක්
Reviewed by piyumantha dissanayaka
on
June 25, 2019
Rating:

No comments: