ජීවිතයේ හොඳම කාලයේදී මියැදුණු රසීන්ගේ ලොවක් හැඬවූ අවසන් කැමැත්ත - Photos
සමහරු ජීවිතයෙන් සමුගන්නෙ ජීවිතයේ හොඳම කාලයේදී. ඒ විදිහට ජීවිතයේ හොඳම කාලයේදී ආදරණීයයන් හඬවා අවසන් ගමන් ගිය සුරූපි තරුණියක් තමයි Racine Pregunta කියන්නෙ.
වයස අවුරුදු 20 ක් වුණු Racine Pregunta ජීවිතය හැර ගියේ දරුණු පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්.
පිළිකාව නිසා තමන්ට ඉක්මනින් මෙලොව හැර යන්න වෙනවා කියලා දැනගත් Racine Pregunta තමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කළා.
ඇයට උවමනා වී තිබුණේ තමන්ගේ මියගිය දේහය රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා හැඩ කරගන්නටයි.
ඒ වෙනුවෙන් ඇය නිවැසියන්ට මුදල් පවා දී තිබුණා..
කෙසේ වෙතත් සියල්ලන්ම හඬවා ඇය අවසන් ගමන් ගියා. මියගිය Racine Pregunta ගේ දේහය හැඩගන්වන්න භාර වුණේ පිලිපීනයේ නමගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකුට.
ඇයට අවසන් ගෞරව දක්වන්න ආපු හැමෝටම හිතාගන්නත් බැරි තරම් ලස්සනට ඔවුන් Racine Pregunta ගේ දේහය හැඩ ගන්වා තිබුණා.
ඔවුන් අවසානයේ පවසා තිබුණේ මෙවැන්නක්...
“අපිට ඕන වුණේ ජනප්‍රිය වෙන්න නෙමෙයි… ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න. අපේ දුක ටිකක් හෝ අඩු වුණා. ඒ අපිට අවසන් ඉල්ලීම නිසි ලෙස ඉටු කිරීමට හැකිවීම නිසා…”

රසීන්ගේ ලොවක් හැඬවූ අවසන් කැමැත්ත - Photos
Reviewed by piyumantha dissanayaka
on
June 25, 2019
Rating:

No comments: