ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි.සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය.

ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව Reviewed by Gossip Lanka News on January 24, 2020 Rating: 5

No comments:

Powered by Blogger.